Site Updates

Post

නොකියා ෆොන් අන්ලොක් කරමු...


අපිට මෙකට ලොක් උන ෆොන් එකේ IMEI (International Mobile Equipment Identity) එක ඕන.......(එක ගන්න *#06# යොදාගන්න)
IMEI එකේ  අංක 15 තියනවා. ඒ ඔක්කම අංක මේ ලින්ක් 
http://www.nokialockcode.com/calculate.php එකට ගිහින් ටයිප් කරලා calculate දෙන්න..ඊට පස්සේ ඔයාට දෙන කොඩ් එක ඔයාගෙ ෆොන් එකට දිලා අන්ලොක් කරන්න....


අව්ලක්  නම් කමේන්ඩ් කරන්න...

ඔලුව දාපු ගාන



වෙලාවට වෑඩ

ADVERTISMENT

Blogger Widgets
IP

Flash Labels by Way2Blogging