Site Updates

Post

IDM(INTERNET DAWNLOAD MANAGER) හොර serial නම්බර්...............

INTERNET DAWNLOAD MANAGER






එක එක විදිහට idm දාල එප වෙලාද???????patch,crack බාලා මොකටද කරදර වෙන්නේ........




මෙන්න එහෙනම් සුපිරි වෑඩක්...........
STEP 1-ඉස්සල්ලාම මේ  L I N K  එකට ගිහින් file එකක් තියනවා...එක බාගන්න.....(1kb)

STEP 2-දෑන් ඔයා idm install කරලා නෑත්නම් install කරගන්න.........

STEP 3-දෑන් >>My Computer>>Local Disk>>WINDOWS>>system32>>drivers>>etc
 ගිහිල්ලා හොස්ට් කියන file එක ඩිලිට් කරන්න...

STEP 4-අපි බාගත්ත file තියන hosts file එක එතනට පෙස්ට් කරන්න......

STEP 5-දෑන්  අපි බාගත්ත file තියන serial කියන open කරලා,, ඒ කොඩ් එක registration box  එකෙ පෙස්ට් කරන්න(name,mail එකත් fill කරන්න)


STEP 6-දෑන් OK කරන්න.....

කියලා දුන්නේ shayne අයියා..

This comment has been removed by a blog administrator.

sured weda kiyala gayyo

ඔලුව දාපු ගාන



වෙලාවට වෑඩ

ADVERTISMENT

Blogger Widgets
IP

Flash Labels by Way2Blogging