
නොකියා ෆොන් අන්ලොක් කරමු...
අපිට මෙකට ලොක් උන ෆොන් එකේ IMEI (International Mobile Equipment Identity) එක ඕන.......(එක ගන්න *#06# යොදාගන්න)
IMEI එකේ අංක 15 තියනවා. ඒ ඔක්කම අංක මේ ලින්ක්
http://www.nokialockcode.com/calculate.php එකට ගිහින් ටයිප් කරලා calculate දෙන්න..ඊට පස්සේ ඔයාට දෙන කොඩ් එක ඔයාගෙ ෆොන් එකට දිලා අන්ලොක් කරන්න....
අව්ලක් නම් කමේන්ඩ් කරන්න...