
චෑට් කරන කෙනාගේ ip එකයි ඉන්න දිහාවයි බලාගමූ.....
අද මම දෙන්න යන්නේ එලකිරි වෑඩක්.මෙකෙන් පුලුවන් අපි චෑට් කරන කෙනාගේ IP එක හොයාගන්න.පට්ට නේද.එක හොයාගත්තා කියන්නේ 1. COUNTRY
2. NEAR CITY
3. LATITUDE & LONGITUDE
4. REMOTE SYSTEM TIME
5. REMOTE WEB BROWSER
6. REMOTE OPERATING SYSTEM හොයාගත්තා එකනේ..මේක කරන්න නම් සාමාජශාලා අඩවියක ඉන්න ඕන(twitter,facebook).මේවගේ නෑත්නම් ලොවෙත් නෑනේ..හරි එහෙනම් අපි වෑඩේට බහිමු..
STEP1: ඉස්සල්ලාම මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර්
වෙන්න..http://www.chatrack.frihost.net/index-1.php (email ඉල්ලන්නෙ නෑ) දෑන් ඔයා හදපු account එකට ලොග් වෙන්න

STEP 2 : ඔයා සයිට් එකේ පහලට යද්දි පින්තුර ටිකක් පෙනෙයි.ඔයා කෑමති එකක් තොරලා ක්ලික් කරන්න.
STEP 3: දෑන් අලුත් පෙජ් එකක් ඕපන් වෙලා "trackcode(image url)" පෙන්නයි.එ කොඩ් එක කොපි කරගන්න
STEP 4: එ කොපි කරගත්තු එක ඔයා චෑට් කරන කෙනාට යවන්න.....යවපු කෙනා ඒ ලින්ක් එකට ගියොත් track result කියන එකේ එයාගේ ඔක්කම info ඈති... :p
2. NEAR CITY
3. LATITUDE & LONGITUDE
4. REMOTE SYSTEM TIME
5. REMOTE WEB BROWSER
6. REMOTE OPERATING SYSTEM හොයාගත්තා එකනේ..මේක කරන්න නම් සාමාජශාලා අඩවියක ඉන්න ඕන(twitter,facebook).මේවගේ නෑත්නම් ලොවෙත් නෑනේ..හරි එහෙනම් අපි වෑඩේට බහිමු..
STEP1: ඉස්සල්ලාම මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර්
වෙන්න..http://www.chatrack.frihost.net/index-1.php (email ඉල්ලන්නෙ නෑ) දෑන් ඔයා හදපු account එකට ලොග් වෙන්න

STEP 2 : ඔයා සයිට් එකේ පහලට යද්දි පින්තුර ටිකක් පෙනෙයි.ඔයා කෑමති එකක් තොරලා ක්ලික් කරන්න.
STEP 4: එ කොපි කරගත්තු එක ඔයා චෑට් කරන කෙනාට යවන්න.....යවපු කෙනා ඒ ලින්ක් එකට ගියොත් track result කියන එකේ එයාගේ ඔක්කම info ඈති... :p
ඔයාට තව විස්තර ඈතුව ඕනිනම් සෑටලයිට් වලින් බලන්න....
*අදහස් උදහස් දාලා යන්න අමතක කරන්න එපා*
fatta
thxxx
maru...
thx.