
INFO,STATUS වලට දාන්න මරු බඩු............
***මෙකෙන් පුලුවන් අපෙ info එක ගොඩක් ලස්සන කරන්න..........
මේකෙන් කරන්නේ ෆොටෝ එකක් text එකකට මාරු කරන එකයි......****
STEP 1- මෙ ලින්ක් එකට යන්න
STEP 2 -ෆොටො එක select කරලා submit කරන්න
STEP 3-දෑන් ඔයාගේ නම enter කරන්න
STEP 4- දෑන් ඔයාට පුලුවන් ඔයාට ඔන විදිහට text එක customize කරන්න......
කොහොමද සුපිරි නේද?සුපිරි නෑද්ද?..... වෑඩේ එල නම් දලා යන්න...