Site Updates

Post

profile pictures දාලා චෑට් කරමු.....

14 පාටියෙන් පොඩි චොකලට් කෑල්ලක් වත් ගෙනාවේ නෑද්ද?????????  හා හා කමක් නෑ (පාන් කෑවොත් ඔහොම්මයි)......අපිට තමා කටු.......

අපි එහෙනම් වෑඩෙට බහිමු

ඕනිම කෙනෙක්ගේ profile pictures දාලා චෑට් කරමු.....

STEP 1-ඔයාට  profile picture එක ගන්න  ඕන කෙනාගෙ profile එකට යන්න...........

STEP 2-user id  එක  copy  කරන්න

STEP 3-

              copy  කරගත්ත code   එක chat box එකෙ paste කරල දෙපෑත්තෙන් මෙහෙම  symbol  එකක්  දාන්න. [[userid]]


මෙන්න මෙහෙම.....








comment  1 දාලම යන්න 
▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼

ඔලුව දාපු ගාන



වෙලාවට වෑඩ

ADVERTISMENT

Blogger Widgets
IP

Flash Labels by Way2Blogging