Site Updates

Post

chorme එකේ save වෙලා තියන password බලමු.....

මුනු පොතේ සේව් වෙලා තියන බලන්නේ මෙන්න මෙහෙමයි


STEP 1-ඉස්සල්ලාම මුරපදය සෙව් වෙලා තියන සයිට් එකට යන්න....

STEP 2-password එක ටයිප් කරන තෑන right click කරන්න......inspect element සිලෙක්ට් කරන්න.....





STEP 3-දෑන් එක RIGHT ක්ලික් කරලා EDIT HTML දෙන්න..



STEP 4-password කියලා තියන තෑන  text කියලා replace කරන්න ..........



දෑන් ලස්සනට password එක පෙන්නනවා නෙද?

***************comment eka amathakada???*************

ඔලුව දාපු ගාන



වෙලාවට වෑඩ

ADVERTISMENT

Blogger Widgets
IP

Flash Labels by Way2Blogging