
chorme එකේ save වෙලා තියන password බලමු.....
මුනු පොතේ සේව් වෙලා තියන බලන්නේ මෙන්න මෙහෙමයි
STEP 1-ඉස්සල්ලාම මුරපදය සෙව් වෙලා තියන සයිට් එකට යන්න....
STEP 2-password එක ටයිප් කරන තෑන right click කරන්න......inspect element සිලෙක්ට් කරන්න.....
STEP 4-password කියලා තියන තෑන text කියලා replace කරන්න ..........
දෑන් ලස්සනට password එක පෙන්නනවා නෙද?
***************comment eka amathakada???*************