
profile pictures දාලා චෑට් කරමු.....
14 පාටියෙන් පොඩි චොකලට් කෑල්ලක් වත් ගෙනාවේ නෑද්ද????????? හා හා කමක් නෑ (පාන් කෑවොත් ඔහොම්මයි)......අපිට තමා කටු.......
අපි එහෙනම් වෑඩෙට බහිමුඕනිම කෙනෙක්ගේ profile pictures දාලා චෑට් කරමු.....
STEP 1-ඔයාට profile picture එක ගන්න ඕන කෙනාගෙ profile එකට යන්න...........
STEP 2-user id එක copy කරන්න
STEP 3-
copy කරගත්ත code එක chat box එකෙ paste කරල දෙපෑත්තෙන් මෙහෙම symbol එකක් දාන්න. [[userid]]
මෙන්න මෙහෙම.....
comment 1 දාලම යන්න
▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼